Name of Teacher
Mrs. Anula Balasuriya

පුතා චූලා, අපව මතක් වීම හරිම   සතුටක්. පුතාලා සමාජයේ ඉහළින් කටයුතු කිරීමඊටත් වඩා ආඩම්බරයක්. පුතාලට දළදා සමිදු පිහිට ලැබේවා. සොඳුරු අනාගතයක්පතන්නේ අනුලා  බාලසූරිය ගණිතය ගුරු මෑණියන්.